මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි මෙම පෙත්සම ඉදිරිපත්ව ඇත්තේ.

අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලැබු තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content