මහ මැතිවරණය සදහා රුපියල් කෝටි 1100ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙවර අයවැයෙන් ඒ සදහා මුදල් කර නොමැති බවයි.

කෙසේවෙතත් අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content