පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඒ මහත්මිය කියා සිටියේ ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු බවයි.

ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදි මුලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බවයි ඒ මහත්මිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content