මහ මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පැෆරල් සංවිධායනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මැතිවරණ නිරීක්ෂකයින් 5000ක් ඒ සදහා යොමු කරන බවයි.

ඔවුන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ද ලබා දෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content