ශ්රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අදාළ නිර්දේශ ඇතුලත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්රධානීන් එම කමිටුව හමුවට කැඳවා පසුගියදා සාකච්ඡා සිදු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- අනුර කුමාර දිසානායක මහතා නව ජනපති ලෙස දිවුරුම් දෙයි
- ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
- නව ගැසට් පත්රයක්
- අනුර කුමාර වෙනුවට ලක්ෂ්මන් නිපුණආරච්චි
- දින 7 ක් යන තුරු පෙළපාලි තහනම්
- නව ජනපතිට රටවල් රැසකින් සුභපැතුම්
- දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්රී ලංකාවට