2024 මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද ආරම්භවනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට ලබන 11 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි.

නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් සිදුකරන බවයි සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content