හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

එසේ නොකරන්නේ නම් රට තුළ විශාල අර්බුදයක් ඇතිවනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/PATALI-CHAMPIKA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content