ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණය නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම වාරණය එළඹෙන ජුලි මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ දිසා අධිකරණය මගින් නියෝග කර ඇත්තේ.

WhatsApp Group

Skip to content