අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂය ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවයි .

https://www.vnews.lk/storage/2023/02/CHANNA-JAYASUMANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content