හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා.

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙසයි මහා ශිව රාත්‍රිය සැලකෙන්නේ.

හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් අලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයේදියි.

WhatsApp Group

Skip to content