උග්‍රවන දේශගුණික විපර්යාස හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය යළිත් වරක් හානිවීමේ අවදානමකට ගොදුරු වෙමින් පවතින බවට විද්‍යාඥයන් සඳහන් කරනවා.

එය මීට පෙර හානියකට ලක්වූ අවස්ථා ගණන 5ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැසිෆික් සාගරයේ ජල මට්ටමේ පැවතිය යුතු උෂ්ණත්වය තිබියදීත් කොරල්පරය ක්ෂය වීම පුදුමයට කරුණක් බව ද විද්‍යාඥයින් පෙන්වාදී තිබෙනවා.

WhatsApp Group

Skip to content