ශ්‍රී ලංකා මහබැංකු පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
එම කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට ලබා දෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙම කෙටුම්පතේ ප්‍රධාන කරුණු දෙකක් ඇතුලත් බවද මන්ත්‍රීවරයා මෙලෙස පැහැදිලි කළා.

WhatsApp Group

Skip to content