මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙන ඩී. එස්. සේනානායක වීදියේ පෞරාණික භාණ්ඩ අලෙවිසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ කඩුවක් සොයා ගැනීමට විශේෂ කාර්‍ය බලකාය සමත් ව තිබෙනවා.
එහිදී මෙම ගිනිඅවි සහ ආයුධ සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අදාල අලෙවිසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම රිවෝල්වර කෞතුක වටිනාකමක් සහිත භාණ්ඩ මිස ක්‍රියාත්මක තත්ත්වයෙ ගිනි අවි නොවන බවයි

WhatsApp Group

Skip to content