ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 2200 ක් ලියාපදිංචි කර ඇති බවයි

WhatsApp Group

Skip to content