ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුධ, ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවන බවයි.

WhatsApp Group

Skip to content