මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම පිළිබද තීරණය අද අභියාචනාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමයි.

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය ලබාදෙන ලෙස අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content