මව්කිරි සිරවීම හේතුවෙන් දින විසිඅටක් වයසැති බිලිඳියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මව් කිරි බොමින් සිටියදී අදාළ බිලිඳිය හදිසියේ ඇති වූ කැස්සක් සමග මලානික වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව වහාම ඇය යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් සිටි බවයි රෝහලේ ආරංචි මාර්ග සඳහන් කලේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මියගිය දැරියගේ දේහය ඥාතීන් වෙත බාර දීමට කොකුවිල් පොලීසිය පියවර ගෙන තිබෙනවා

WhatsApp Group

Skip to content