මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන සුජිත් රාජේන්ද්‍රන් රිය අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු පසුගිය මාර්තු 26 වැනිදා අලුවා-පරවුර් පාර ජනාවාස පාසල ඉදිරිපිටදී මෙසේ අනතුරට ලක් ව ඇති අතර පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content