මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අනිද්දා රාත්‍රීයේ විශේෂ පූජාවක්ද පැවැත්වීවෙනු ඇති.

මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා මෙවර ලක්ෂ පහක පමණ පිරිසක් සහභාගීවනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර මේ මස 15 වනදා පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසු මඩු වන්දනා සමයද අවසන්වනු ඇති.

WhatsApp Group

Skip to content