ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා .

ඔහු මේ බව කියා සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

වත්මන් ජනාධිපතිවරයා ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාව ඇති පුද්ගලයකු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

 

https://www.vnews.lk/storage/2023/08/WAJIRA-EDIT-.mp3?_=1

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ විජිර අබේවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/08/WAJIRA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content