මනම්පිටිය කොටලීය පාලම පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සදහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා.

පසුගියදා බස් රථයක් මනම්පිටිය කොටලීය පාලස අසල ඔයට පෙරලිමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වුවද මෙම මාරාන්තික ස්ථානය අමාත්‍ය ආචාරය බන්දුල ගුණවර්ධන මහතා අද නිරීක්ෂණය කළා.

පාලම නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/BANDULA-EDIT-2.mp3?_=1

 

 

 

 

WhatsApp Group

Skip to content