මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන් සදහා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම පසුගියදා (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මහනුවර නව “කරළිය” ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද එක් විය.

WhatsApp Group

Skip to content