මධ්‍යම තුර්කියේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම තුර්කියේ කිලෝමීටර 12 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුව ඇති බවයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 5.5 ක් ලෙස සටහන් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content