ඹධ්‍යඹ කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක  ප්‍රදේශවලට අගෝස්තු ඊයේ (02) දින රාත්‍රීෙය් සිට අධික වැසි ඇද හැලෙමින් පවතිනවා.

කෙසේ වෙතත් ඇද හැලෙන අධික වැසි, ජලාශවල පහල බැස ඇති ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටින්නේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව 60% දක්වා පහල බැස ඇති බවත්, දැනට ජලාශ දෙකේම පවතින ජල ධාරිතාවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරෙවල විදුලි උත්පාදනය කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

WhatsApp Group

Skip to content