මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන 2023 පිරිමි වොලිබෝල් තරගාවලිය අද සිට වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සත්කාරකත්වයෙන් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් යුතුවයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, උස්බෙකිස්තානය, නේපාලය, , ඇෆ්ගනිස්තානය. කසකස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් හයේ කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග කොළඹ සුගතදාස ගෘහස්ථා ක්‍රීඩාගාරයේ දී පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content