මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස පළමු වනදා සිට එම ස්ටිකරය වෙනස් වනු ඇති.
ඒ අනුව හඳුන්වාදෙන නව ක්‍රමවේදය මගින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content