රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග

පොලිස් විශේෂ කාර්ය බලකාය කොච්චිකඩේ පළඟතුරෙයි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේග

එහිදි අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 28 යි ග්‍රෑම් 310 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයා ගෙන තිබෙනවාග

WhatsApp Group

Skip to content