බ්‍රසීලයේ සිට කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සැකකරුගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් රෝගු නිලධාරින්ගේ භාරයට ගෙන තිබෙන බව සදහන්.

එහි වටිනාකම රුපියල් මිලියන 17ක් වනවා.

සැකකරු 54 හැවිරිදි මැසිඩෝනියානු ජාතිකයෙක් බව සදහන්.

WhatsApp Group

Skip to content