මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැම් පාර්ශව තමන්ට අමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙසට විවිධ බලපෑම් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

කොටහේන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

කුමන බාධක පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ අපරාධ මර්දනයට ගෙන යන වැඩපිළිවෙල අත් නොහරින බවයි ටිරාන් අලස් මහතා සදහන් කලේ.

WhatsApp Group

Skip to content