මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත බවයි නාවික හමුදාව සඳහන් කලේ.

ඒ අනුව අදාළ යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content