වසර 2ක කාලයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159ක් විදේශගතව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කලේ එම පිරිසෙන් ඉංජිනේරුවන් 105ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54ක් නිල නිවාඩු ලබා ද විදේශගතව ඇති බවයි.

රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධානතම හේතුව බවයි ඒ මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content