මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල වී ඇති බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝබ්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබදව මෙලෙස විමර්ශනය කෙරෙන බවයි.

මෙම තර්ජනාත්මක ලිපියත් සමග මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පුර්ණ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content