මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති බවයි සඳහන්.

WhatsApp Group

Skip to content