තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේනවා .

එමෙන්ම ඉදිරි සතියේදී මෙලෙස භාන්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා

WhatsApp Group

Skip to content