භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන සතියේ පැවැත්වීමට මහා බැංකුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වම බිල්පත් වෙන්දේසිය ලබන 20 වනදා සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන හැත්තෑදහසක ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන හට දහසක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන හතලිස් දහසක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි

WhatsApp Group

Skip to content