කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් සදහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම ශිෂ්‍යන්තව වැඩසටහන සදහා පමණක් ජනාධිපති අරමුදල මගින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content