බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවාග

අනතුරට ලක්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන යාත්‍රා කරන බෝට්ටුවක් සහ බෙන්තර ප්‍රදේශයේ සංචාරක බෝට්ටුවක් එකිනෙක ගැටීමෙනුයිග

බෙන්තර සංචාරක හෝටලකින් පැමිණි දෙදෙනෙකු සිද්ධියෙන් අතුරුදන් වුණාග

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේග

අතුරුදන් වූවන් සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදුකරනවාග

WhatsApp Group

Skip to content