මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලිබියාවෙන් ගමන් ආරම්භ කර ඇති මෙම බෝට්ටුවේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් පෙරළී ගොස් සිදු වූ අනතුරුින් මෙම පිරිස ජීවතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙහි සිටි තවත් විසිදෙනෙකු පමණ දිවි ගළවාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content