නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විවාහ මංගල්‍යයකට සහභාගී වී නිවෙස් බලා පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

මෙම අනතුරින් දිවි ගලවාගත් පුද්ගලයන් සිටීද යන්න පිළිබද සෙවීම සදහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content