ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පෙර දිනයේ ඩොලර් 90 ආසන්නයේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 91 ඉක්මවූ අගයක සටහන් වුණා.

එය ඩොලර් 1.70 ඉක්මවූ අගයකින් ඉහළ ගොස් තිබුණා.

එය අප්‍රේල් 5 වනදායීන් පසු ලෝක බොරතෙල් මිලේ වාර්තා වූ ඉහළම අගයයි.

WhatsApp Group

Skip to content