බොරිස් කුණාටුව හේතුවෙන් ඇති වූ ධාරානිපාත වර්ෂාව මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය පුරා අඛණ්ඩව විනාශයක් සිදු කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල මාර්ග ගංගා බවට පත්ව ඇති අතර, පාලම් සහ නිවාස ගසාගෙන ගොස් තිබෙනවා.

ඔස්ට්‍රියාවේ ගංවතුර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ගිනි නිවන භටයෙකු මිය ගොස් ඇති අතර, පෝලන්තයේ එක් පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content