බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content