ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.13 ලෙස සටහන් වෙනවා.

WhatsApp Group

Skip to content