ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති බව සඳහන්.
එහි නව මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් දක්වා පහල ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content