ඊයේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල සුළු පහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සහ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.12ක් ලෙස සටහන් වුණා.

WhatsApp Group

Skip to content