ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 74 යි ශත 99ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 69 යි ශත 26ක් ලෙස දැක්වුණා.

WhatsApp Group

Skip to content