බේරුවල සුනාමි ගම්මානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

එම ගම්මානයේ නිවාසවලට දිවා සහ රාත්‍රි කාලයේ ගල් ප්‍රහාර එල්ල වීම හේතුවෙනුයි මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ.

නිවාස 68කට පමණ ජනතාව මෙම ගල් ප්‍රහාර එල්ල කිරීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content