බුත්තල නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම වර්ෂාව හටගෙන ඇති බව සදහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අමතරව උතුර සහ ඌව පලාතෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

WhatsApp Group

Skip to content