බි්රතාන්ය පාර්ලිමේන්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය ලබව ජූනි 04 වැනිදා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මැතිවරණය පැවැත්වීමට තවත් කල් ඇති පසුබිමක මෙලෙස බි්රතාන්ය පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කර තිබෙනවා.