බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා.

ශ්‍රී ලංකාවේ නව බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවති මෙම හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවටයි වාර්තා වන්නේ.

එහිදි විපක්ෂ නායකවරයා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රඡාතාන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම පිළිබදවද බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content